Ra Sitha Nalawal Adi Song Lyrics - රෑ සීත නලවැල් ඇදී ගීතයේ පද පෙළ

Ra Sitha Nalawal Adi Song Lyrics - රෑ සීත නලවැල් ඇදී ගීතයේ පද පෙළ
Song Title : Ra Sitha Nalawal Adi (රෑ සීත නලවැල් ඇදී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : කිත්සිරි නිමල්ශාන්ත
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී //

ආශාවෙ රැහැණින් මිදී
සන්සුන්ව සිත සන්සිඳී
සඳුගේ කැළුම් රන් සැලී
සෝ දුක් නොවේවා යළී

රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී

මල් තෙල් පහන් දැල්වෙනා
සිසිලෙන් පැතුම් කල්පනා
පිබිදී මැකී වේදනා
සුසුමන් හදින් පාවුණා

රෑ සීත නලවැල් ඇදී
බෝ මළුවේ ළා පත් සැලී
සැනසේවි මා හද නිවී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Sitha Nalawal Adi Song Lyrics - රෑ සීත නලවැල් ඇදී ගීතයේ පද පෙළ Ra Sitha Nalawal Adi Song Lyrics - රෑ සීත නලවැල් ඇදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment