Male Handawe Wahina Welawe Song Lyrics - මලේ හැන්දෑවේ වහින වෙලාවේ ගීතයේ පද පෙළ

Male Handawe Wahina Welawe Song Lyrics - මලේ හැන්දෑවේ වහින වෙලාවේ ගීතයේ පද පෙළ
Song Title : Male Handawe Wahina Welawe (මලේ හැන්දෑවේ වහින වෙලාවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය :  : කැමිලස් පෙරේරා
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

නළලේ තිලකේ රතු පැහැය සේදිලා
අකුලේ සිරවී තේ පඳුරු පීරලා
තෙමිලා තෙමිලා
ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

බැඳුනේ පහසේ ඔබ කෙරෙහි ආදරේ
ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ
නොදැනේ නොහැඟේ
මම මා හදේ බැඳී පැතුම් කියන්න දෝ කෙසේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ
පමාවෙලා
නිමාවෙලා
මලේ හැන්දෑවේ වහින වෙලාවේ

මලේ හැන්දෑවේ වහින වෙලාවේ
මගේ මීනා දලු නෙළන වෙලාවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Male Handawe Wahina Welawe Song Lyrics - මලේ හැන්දෑවේ වහින වෙලාවේ ගීතයේ පද පෙළ Male Handawe Wahina Welawe Song Lyrics - මලේ හැන්දෑවේ වහින වෙලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment