Pata Pata Ran Thatu Salala Song Lyrics - පාට පාට රන් තටු සලලා ගීතයේ පද පෙළ

Pata Pata Ran Thatu Salala Song Lyrics - පාට පාට රන් තටු සලලා ගීතයේ පද පෙළ
Song Title : Pata Pata Ran Thatu Salala (පාට පාට රන් තටු සලලා)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ //

ඈත එපිට අහසේ කොණකින්
බොහෝ දුරක් ඉගිලී එනවෝ //
ගං හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ //

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ

දහස් ගණන් රංචුව හැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා //
ගං හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ //

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pata Pata Ran Thatu Salala Song Lyrics - පාට පාට රන් තටු සලලා ගීතයේ පද පෙළ Pata Pata Ran Thatu Salala Song Lyrics - පාට පාට රන් තටු සලලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment