Mathakaya Asurin Song Lyrics - මතකය ඇසුරින් ගීතයේ පද පෙළ

Mathakaya Asurin Song Lyrics - මතකය ඇසුරින් ගීතයේ පද පෙළ
Song Title : Mathakaya Asurin (මතකය ඇසුරින්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


මතකය ඇසුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමී

අම්මා
අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී

ඉස්සර දවසක උදැසනක ඔබ මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී
මගෙ හිස පිරි මැද මගෙ ගත පිරි මැද මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී

අම්මා
අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakaya Asurin Song Lyrics - මතකය ඇසුරින් ගීතයේ පද පෙළ Mathakaya Asurin Song Lyrics - මතකය ඇසුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 11, 2022 Rating: 5

0 comments:

Post a Comment