Midule Athana Nango Song Lyrics - මිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළ

Midule Athana Nango Song Lyrics - මිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළ

Midule Athana Nango Song Lyrics - මිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළ
Song Title : Midule Athana Nango (මිදුලේ අතන නංගෝ)
ගායනය : රූකාන්ත ගුණතිලක, නීලා වික්‍රමසිංහ, රයිනි ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද රචනය : අජන්තා රණසිංහ


මිදුලේ අතන නංගෝ
කවුද හැංගි ඉන්නා වගේ
සෙල්ලම් හැංගිමුත්තන්
දන්නේ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මම එන්නදෝ
මිදුලේ අපේ යාලු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්නදෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ

සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන් අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු

ගවුමේ දූලි ගෑවී කිලිටි වීලා
අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Midule Athana Nango Song Lyrics - මිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළ Midule Athana Nango Song Lyrics - මිදුලේ අතන නංගෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment