Muthu Kata Watena Poruwa Abiyasa Song Lyrics - මුතු කැට වැටෙනා පෝරුව අබියස ගීතයේ පද පෙළ

Muthu Kata Watena Poruwa Abiyasa Song Lyrics - මුතු කැට වැටෙනා පෝරුව අබියස ගීතයේ පද පෙළ
Song Title : Muthu Kata Watena Poruwa Abiyasa (මුතු කැට වැටෙනා පෝරුව අබියස)
ගායනය : රූකාන්ත ගුණතිලක
ගී පද : සරත් වික්‍රම
සංගීතය : මහින්ද කේ ප්‍රේමසිරි


මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා

රන් පලසේ මිණිකැන් වැස්සේ
මංගල මධුසමයේ...
රෑ......
මුහුණු වසාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා.......

රෑ යහනේ නිදි පෙම් සිහිනේ
මංගල මධුසමයේ...
රෑ......
ඈත බලාගෙන කඳුලු සලන්නට එපා
කිසි දිනෙක යෙහෙලියේ...

මුතු කැට වැටෙනා පෝරුව අබියස
මනමාලියනේ හඩනු එපා
රන් කෙණ්ඩිය සෙත් පැන් විසිරී දා
විල්ලුද රන්පට තෙමනු එපා
හඬනු එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muthu Kata Watena Poruwa Abiyasa Song Lyrics - මුතු කැට වැටෙනා පෝරුව අබියස ගීතයේ පද පෙළ Muthu Kata Watena Poruwa Abiyasa Song Lyrics - මුතු කැට වැටෙනා පෝරුව අබියස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2022 Rating: 5

0 comments:

Post a Comment