Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ

Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Me Palu Sitha Rathriye (මේ පාළු සීත රාත්‍රියේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සමන් කුඹුකගේ


මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා //

නිදිමත තරුකැට කඩාවැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිණව බලා හිදී
දකිනතුරා අඩ නුවන් අපේ

සඟවා ළය මත
ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

ගහකොල නිසලව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණිකඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම්වදන් අපේ

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයැයි කියා

මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ Me Palu Sitha Rathriye Song Lyrics - මේ පාළු සීත රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 12, 2022 Rating: 5

0 comments:

Post a Comment