Mata Pennena Song Lyrics - මට පෙනෙන්නෑ ගීතයේ පද පෙළ

Mata Pennena Song Lyrics - මට පෙනෙන්නෑ ගීතයේ පද පෙළ
Song Title : Mata Pennena (මට පෙනෙන්නෑ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි සිතුවමේ තේමා ගීය


මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වූවද
තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා //

මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ //

ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ //

තනිවෙලා ...
අද තනිවෙලා
කොහෙද ඔබ
කොහෙද මා
පැතුම් ලෝකේ තනිවෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Pennena Song Lyrics - මට පෙනෙන්නෑ ගීතයේ පද පෙළ Mata Pennena Song Lyrics - මට පෙනෙන්නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 08, 2022 Rating: 5

0 comments:

Post a Comment