Mahada Pem Wile Song Lyrics - මහද පෙම් විලේ ගීතයේ පද පෙළ

Mahada Pem Wile Song Lyrics - මහද පෙම් විලේ ගීතයේ පද පෙළ
Song Title : Mahada Pem Wile (මහද පෙම් විලේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

නයන යුග ඔබේ
දිළෙන මැණික් විලස දිසේ ...//

නළල් සඳ නවාලා
දෙව්දුනු දෙබැම ඔප නැගේ //

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

සසර සැරිසරා
යුගෙන් යුගේ උපත් ලබා //

නිතොර ඔබ පතාලා
එන්නෙමි සිහින ගඟ වගේ //

මහද පෙම් විලේ
නිබඳ නුරා රැඟුම් රඟා
සුසුම් රැළි නගාලා
පොපියන පියුමි ප්‍රිය ළඳේ
මහද පෙම් විලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mahada Pem Wile Song Lyrics - මහද පෙම් විලේ ගීතයේ පද පෙළ Mahada Pem Wile Song Lyrics - මහද පෙම් විලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2022 Rating: 5

0 comments:

Post a Comment