Langa Langa Song Lyrics - ලඟ ලඟ ගීතයේ පද පෙළ

Langa Lanaga Song Lyrics - ලඟ ලඟ ගීතයේ පද පෙළ
Song Title : Langa Langa (ලඟ ලඟ)
Singing : Dinesh Gamage ft. Smokio
Music Produced By Chamath Sangeeth
Lyrics : Dulan ARX
Rap Lyrics : Smokio
Mixed & Mastered : Chamath Sangeeth @ C Music
Additional Programming : Zack N @ C Music
Director & DOP : Pushpitha Nirmal
Video Editor & Colorist : Hasitha Jayasanka
Production Manager : Viraj Chiranjith


දැකලා ඒ රුව ආයේ
සසල වේ හද මාගේ
නෙතම කියවා පෑ ඒ නුරාවේ

හද නතුම නොවේවි වාගේ
වශියක් ආලෙම ඈගේ
හදට දුන්න ඉනාවේ බැඳුනාවේ

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

කෙල්ලේ කෙල්ලේ
වෙනස කලා මාව පිස්සෙක්
ඇස් අරින්න දෙන්නෑ මට
ඒ ඇස් වල දිස්නේ
සරාගී රහසක් දෙතොල් වලින් දිස්වෙයි
ඇ මුමුනාවී සම පුරාම රාගී
හැගුමන් ඇවිස්සේයි

තාලෙකට ඇගේ රන හසුන් ඉස්සෙයි
උතුරම සව්දිය මදු බදුන් හිස් වෙයි
මං ආස පස්සෙන් එන්න රෑ තිස්සේ
ඈ තුවාල කලා ඒක
ආදර කිනිස්සෙන්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
‍ශෘංගාර රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශී වෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තද කරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

ඒ ළඟ ළඟ ළඟ ළඟ දැවටෙන්
හිත මගේ දව දව දව දව රඟදෙන්
වත නුබේ දැක දැක දැක දැක ඇවිලෙම්
සිහිනෙක බැඳි මට කෙල්ලේ නැත ඉවසුම්

නොදැන නෙවෙයි දැන දැනම
මම ගිහින් පැටලුනා මායම් දැලක
සිර වෙලා ඇගේ සිරුරේ ගැබුරු තැනක
ශෘංගාර (‍රුංගාර) රස විදිමි අකුණු සැරක

ආසම සැරට වශීවෙලා වගේ
මම ඇවිදින හැඩට
තොල් තදකරන් ඒ රෝස තොල් මැදට
ඉන්න තිබුනොත් ඇති වෙන මුකුත් එපා දැනට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Langa Langa Song Lyrics - ලඟ ලඟ ගීතයේ පද පෙළ Langa Langa Song Lyrics - ලඟ ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 28, 2022 Rating: 5

0 comments:

Post a Comment