Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ

Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළHirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ
Song Title : Hirigadu Nanwana (හිරිගඩු නංවන)
ගායනය : චන්දන ලියනාරච්චි


හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

මුරණ්ඩුකම් ළඟ බොළඳයි කොලු හිත
කීකරු මගෙ සිත චංචල වී ඇත
ඔචිචමි කරමින් හිනැහෙන නුඹෙ නෙතු
කියාදියන් මට … කියාදියන් මට

වතගොත ඇහුවට කියන්න දන්නැති
හිත මත ඇවිදින පියවර හුරු නැති
මා ලඟ නැවතෙනු කිව්වට දන්නැති
අහංකාර නුඹ … අහංකාර නුඹ

හිරිගඩු නංවන ලස්සන රුව ඇති
හදවත ගැස්සෙන ස්නේහ රුව ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ හීන කුමාරී … හීන කුමාරි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ Hirigadu Nanwana Song Lyrics - හිරිගඩු නංවන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, July 24, 2022 Rating: 5

0 comments:

Post a Comment