Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ

Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ
Song Title : Duwa Ma Wage Neda (දුව මා වගේ නේද)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

පාසැල් නොයන්නේ
වස කම්මැලියිනේ
කළු පාට දූ කාගෙ දෝ

කළු නෑ සුදුයි නේ
හරී ලස්සනයි නේ
මගෙ පුංචි දෝනී මා වගේ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

සෙල්ලම් කරන්නයි
තව සන්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක්  ඕනලූ
දූ මා වගේලූ
මා දූ වගේලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟ කාර දූ කාගෙ දෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගෙ දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ Duwa Ma Wage Neda Song Lyrics - දුව මා වගේ නේද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2022 Rating: 5

0 comments:

Post a Comment