Dineka Mage Song Lyrics - දිනෙක මගේ ගීතයේ පද පෙළ

Dineka Mage Song Lyrics - දිනෙක මගේ ගීතයේ පද පෙළ
Song Title : Dineka Mage (දිනෙක මගේ)
ගායනය : ශිහාන් මිහිරංග
ගී පද : සජිත් චාහ්තුරංග
සංගීතය : සායි


දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ

හමුවෙලා රැඳුන කාලයේ මාගේ ලඟින් ඔයා
වරදවා දැනුනේ හිත ඔබේ ආදරෙයි මට කියා
මට සමාවෙන්න ඒ වරද කෙරුවත් එදා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ

සැනසිලා ඉන්න පෙම්වතුන් දකිනවිටත් මෙදා
සිහිවෙලා ඔබව නෙතු මගේ පාලළුවෙන් තැවෙනවා
මට ඔයා වටිනවා ජීවිතේටත් වඩා
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ

දිනෙක මගේ දිවි ගමනේ
මට හිමි නැති හදවත ඔබගේ
කාටත් කලින් මාගේ වෙන්න
ආයේ ලබන ජන්මයේ
ඔබේ අත ගන්නට ඒ භවේ
දිනෙක මගේ දිවි ගමනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dineka Mage Song Lyrics - දිනෙක මගේ ගීතයේ පද පෙළ Dineka Mage Song Lyrics - දිනෙක මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 17, 2022 Rating: 5

0 comments:

Post a Comment