Boru Nadagam Song Lyrics - බොරු නාඩගම් ගීතයේ පද පෙළ

Boru Naadagam Song Lyrics - බොරු නාඩගම් ගීතයේ පද පෙළ
Song Title : Boru Naadagam (බොරු නාඩගම්)
Singing : ShafraZ ft Kaizer Kaiz
Produced by Mahdiya Farook
Directed by Sandesh Bandara
Music by Chamath Sangeeth
Lyrics by Dulan ARX and Chamath Sangeeth
Cinematography Nilanga Pathirana
Edit and Color Maduwantha Jayakody
Production Manager Tharaka Sandaruwan
Hair and makeup Glamour by Iresh Eranga
Photography Chamod Fernando
Starring Chathu Rajapaksha, Manoj Dewage and Anoma Supun
Artwork & Thumbnail : Thush Favorite


ඕන නෑ ආයේ බොරු හාදකම්
දුර මගෙන් යන්නේ නොකියාම නම්
ඇති වෙලා නුඹගේ මේ නාඩගම්
එපා හිත රිදෙනා බොරු වාද නම්

ඇති ඇති දැන් නවත ගන්න
අහගෙන ඉන්න බෑ සමාවෙන්න
කන් පිරෙන්න කිව්වා මදිද
තව කියන්න මට බොරු තියෙද

ලිය ලිය දුන්නා පොත් පිරෙන්න
ගිනි තිබ්බා මගෙ මුලු ජීවිතේම
බෑ විදින්න තව බොරු කරන්න
මට හැදෙන්න පිලිස් දුරට යන්න

බොරුවක් ඔරුවක් ආදරේ හබලක්
විශ්වාසය රුවල හැබැයි දිරපු කබලක්
මම මැණිකක් හෙව්වේ හාරලද බොල් පතලක්
තාම පණ පිටින් ඉන්නේ උබ කිපාරක් මරලද

නුබේ තොල් තමයි හාදු ගබඩාව
මම මුරකරු හොදින් කරා මං රස්සාව
පිට අය ආවාම මගේ වටේ ගියාම
ආයේ දෙන්න එද්දින් සමාව නෑ කෙල්ලෙ මං ගාව

ඇති නවතින්න මට හති
මගේ සැනසීම නුඹට වඩා මට වටි
තද කරගෙන දුක නම් ආසන පටි
දුර ගමනම මම තනියෙන් යන්න යමි

ඇති ඇති දැන් නවත ගන්න
අහගෙන ඉන්න බෑ සමාවෙන්න
කන් පිරෙන්න කිව්වා මදිද
තව කියන්න මට බොරු තියෙද

ලිය ලිය දුන්නා පොත් පිරෙන්න
ගිනි තිබ්බා මගෙ මුලු ජීවිතේම
බෑ විදින්න තව බොරු කරන්න
මට හැදෙන්න පිලිස් දුරට යන්න

ඕන නෑ ආයේ බොරු හාදකම්
දුර මගෙන් යන්නේ නොකියාම නම්
ඇති වෙලා නුඹගේ මේ නාඩගම්
එපා හිත රිදෙනා බොරු වාද නම්

ඇති ඇති දැන් නවත ගන්න
අහගෙන ඉන්න බෑ සමාවෙන්න
කන් පිරෙන්න කිව්වා මදිද
තව කියන්න මට බොරු තියෙද

ලිය ලිය දුන්නා පොත් පිරෙන්න
ගිනි තිබ්බා මගෙ මුලු ජීවිතේම
බෑ විදින්න තව බොරු කරන්න
මට හැදෙන්න පිලිස් දුරට යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Boru Nadagam Song Lyrics - බොරු නාඩගම් ගීතයේ පද පෙළ Boru Nadagam Song Lyrics - බොරු නාඩගම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 10, 2022 Rating: 5

0 comments:

Post a Comment