Asha Dase Song Lyrics - ආශා දෑසේ ගීතයේ පද පෙළ

Asha Dase Song Lyrics - ආශා දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Asha Dase (ආශා දෑසේ)
ගායනය : ඇන්ජලින් ගුණතිලක
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
හින්දි ගී තනුවකි.
1979 දී තිරගතවූ ගැහැණියක් චිත්‍රපටියේ ගීයකි.1975 දී තිරගත වූ ෂෝලේ චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Haa Jab Tak Hai Jaan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ආ... ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ
අඅඅ... අඅඅ.. අඅඅ.. අඅඅආ..

ආ... ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ
අඅඅආ... අඅඅආ.. අඅඅආ..

ආ... ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ
හෝ.. ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ
අඅඅආ... අඅඅආ.. අඅඅආ..

ලෝ ඇස්බැන්ඳුම් දන්නෝ දනී
සෙල්ලම් තනා ඉත්තෝ අපී //
ආසාවේ මන්දීරේ දොර ඇරුණාවේ
රතී රඟාලා පතන්නේ කවුරුදෝ

හෝ..  ආ... ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ
අඅඅආ... අඅඅආ.. අඅඅආ..

මල් යහනාවේ මා හා බැඳී
මත් හා යාවී සිත්සේ ගිලේ //
අද මොහොතයි හෙට ඈතයි හිත කොඳුරන්නේ
ඔබේ හදින් ඈ පතන්නේ ආදරේ

හෝ..  ආ... ආශා දෑසේ
දැල්වී නුරා
මිනිසා කැන්දූ //
අඅඅ... අඅඅ.. අඅඅ.. අඅඅආ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asha Dase Song Lyrics - ආශා දෑසේ ගීතයේ පද පෙළ Asha Dase Song Lyrics - ආශා දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment