Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ

Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Honda Siriyawai Akase (හොඳ සිරියාවයි ආකාසේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්)
පද රචනය : සිරිල් ඒ. සීලවිමල
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
‘ස්විප් ටිකට්’ (1965) චිත්‍රපටියේ ගීයකි.1964 දී රිදී තීරයට ආ "Aao Pyaar Karen" චිත්‍රපටියට මහේන්ද්‍ර කපූර් සමග ඌෂා ඛන්නා ගායනා කළ "Jabse Bani Hai Yeh Duniya" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ ...
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ ...
හොඳ සිරියාවයි ආකාසේ

වාසනාවට ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ //

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ ...
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...
අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

හින්දි ගීයේ පද

Jabse bani hai ye duniya
Pyaar sanam hai pyaar khuda
Jabse bani hai ye duniya
Pyaar sanam hai pyaar khuda
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen

Wo dil dil hi nahin
Jo na ho bekaraar
Aankh wo kya jisme nahin
Kisi ka intezaar
Wo dil dil hi nahin
Jo na ho bekaraar
Aankh wo kya jisme nahin
Kisi ka intezaar
Kitni bhi ho ye duniya haseen
Pyaar nahi to kuch bhi nahin
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen

Duniya ke har gham ki
Pyaar hi hai dawa
Kyun na rahe dil me sada
Pyaar hi ka nasha
Duniya ke har gham ki
Pyaar hi hai dawa
Kyun na rahe dil me sada
Pyaar hi ka nasha
Apna saathi saath mile
Pyaar ka daaman haath mile
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen

Pyaar ki dhun me magan
Chalta rahe caravan
Soch ye kyun fikr ye kyun
Manzilen hain kahan
Pyaar ki dhun me magan
Chalta rahe caravan
Soch ye kyun fikr ye kyun
Manzilen hain kahan
Pyar ki subah o shaam nahin
Iska koyi anzaam nahin
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen
Aao pyaar karen
Pyaar karen
Aao pyaar karen.

जबसे बनी है ये दुनिया
प्यार सनम है प्यार खुदा
जबसे बनी है ये दुनिया
प्यार सनम है प्यार खुदा
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें

वो दिल दिल ही नहीं
जो न हो बेक़रार
आँख वो क्या जिसमे नहीं
किसी का इंतज़ार
वो दिल दिल ही नहीं
जो न हो बेक़रार
आँख वो क्या जिसमे नहीं
किसी का इंतज़ार
कितनी भी हो ये दुनिया हसीन
प्यार नहीं तो कुछ भी नहीं
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें

दुनिया के हर ग़म की
प्यार ही है दवा
क्यों न रहे दिल में सदा
प्यार ही का नशा
दुनिया के हर ग़म की
प्यार ही है दवा
क्यों न रहे दिल में सदा
प्यार ही का नशा
अपना साथी साथ मिले
प्यार का दामन हाथ मिले
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें

प्यार की धुन में मगन
चलता रहे कारवां
सोच ये क्यों फ़िक्र ये क्यों
मंजिलें हैं कहाँ
प्यार की धुन में मगन
चलता रहे कारवां
सोच ये क्यों फ़िक्र ये क्यों
मंजिलें हैं कहाँ
प्यार की सुबह ो शाम नहीं
इसका कोई अंजाम नहीं
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें
आओ प्यार करें
प्यार करें
आओ प्यार करें.

Song : jabse bani hai ye duniya
Singers : Usha Khanna & Mahendra Kapoor
Lyricist : Rajinder Krishan
Composer : Usha Khanna
Movie : Aao Pyar Karen (1964)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ Honda Siriyawai Akase Song Lyrics - හොඳ සිරියාවයි ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment