Werale Hapila Song Lyrics - වෙරළේ හැපිල ගීතයේ පද පෙළ

Werale Hapila Song Lyrics - වෙරළේ හැපිල ගීතයේ පද පෙළ
Song Title : Werale Hapila (වෙරළේ හැපිල)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි
1977 දී ප්‍රථම වරට තිරගත වූ "නීලා" චිත්‍රපටියේ ගීයකි
තනුව ස්වතන්ත්‍ර ද, අනුකාරක ද කීමට නොදනී


වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

සුහදේ මෙ මගෙ ළමැදේ පෙරළේ
සිහිලේ රඳවා හැම කල්
කිඳුරී ලෙසේ මල හා වෙසෙමී
දෙතොලේ මවමින් හසරැල්

ආදරේ
සීතලේ
වේදනා
සංසිඳේ

ආදරේ
සීතලේ
මාවතක් තනල සරසන්න සුහදේ මාගේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

කිඳුරංගනාවී ඔයා
පීනාලා එන්නම් සොයා
අනුරාග රස ගීතිකා
පවසන්න ආවේ සොයා

අප දැක (ආ හා හා)
මතුකොට (හෝ හෝ හෝ)
මුව පෙම් (හ්ම් ම් ම්)
හසරැල්
සංගීත පෙම් ගීත තාලේ පෑවේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

කිරි කවඩි ගෙනවිත් තියා
මුතු මාල විසිරී ගියා

කිරි කවඩි වාගේ සිනා
ඔය මූණේ පැතිරී ගියා

අප දැක (ආ හා හා)
දිව එන (හෝ හෝ හෝ)
මුව පෙම් (ආ හා හා)
හසරැල්
සංගීත පෙම් ගීත තාලේ පෑවේ

වෙරළේ හැපිල හිනැහී දුවලා
නැළවී බිඳුණා දිය රැල්
මුහුණේ සිනා මුතු මල් විලසේ
වෙරළේ පිපුණා පෙණ රැල්

සුහදේ මෙ මගෙ ළමැදේ පෙරළේ
සිහිලේ රඳවා හැම කල්
කිඳුරී ලෙසේ මල හා වෙසෙමී
දෙතොලේ මවමින් හසරැල්

හ්ම් ම්ම්... හ්ම් ම්ම්... හ්ම් ම්ම්... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Werale Hapila Song Lyrics - වෙරළේ හැපිල ගීතයේ පද පෙළ Werale Hapila Song Lyrics - වෙරළේ හැපිල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment