Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ

Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ
Song Title : Sitha Ma Siriya (සීතා මා සිරියා)
ගායනය : අමරසිරි පීරිස්
රචනය : ජෝන් ද සිල්වා
ගීය රාමායනය නෘත්‍යයෙනි


සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා //

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ //
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

මේ වාර යාවී නිසැකා
ඈව නොදැක මාගේ //
මෙහි මැරියාම වේ දැන්
රාවණා කළේ මේ විනේ
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා

සීතා මා සිරියා ඉන්නේ
කොහෙදෝ අනේ මෙකලා
බොහො වීය ශෝකා මාගේ
දෙදරා හදා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ Sitha Ma Siriya Song Lyrics - සීතා මා සිරියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment