Rakina Diwi Sita Waga Walahinne Song Lyrics - රකිනා දිවි සිට වග වැලහින්නේ ගීතයේ පද පෙළ

Rakina Diwi Sita Waga Walahinne Song Lyrics - රකිනා දිවි සිට වග වැලහින්නේ ගීතයේ පද පෙළ
Song Title : Rakina Diwi Sita Waga Walahinne (රකිනා දිවි සිට වග වැලහින්නේ)
ගායනය : අමරසිරි පීරිස් සහ පිරිස
සංගීත සංයෝජනය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන් ...
දළදා මාළිගාවේ තේවාව සඳහා ඉතා රහසිගතව ගායනා කරනු ලබන කෝල් මුර කවි ඇසුරින් කළ නිර්මානයකි


රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පිං නැති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුණි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

රකිනා දිවි සිට වග වැලහින්නේ
බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
ලකුණා පෙර පිං නැති බව දන්නේ
රැකුණා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය කරනෙමිනි කැලේයා
කියා වැදුණි මහ සෙනග කැලේයා
සදා සෙනග ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rakina Diwi Sita Waga Walahinne Song Lyrics - රකිනා දිවි සිට වග වැලහින්නේ ගීතයේ පද පෙළ Rakina Diwi Sita Waga Walahinne Song Lyrics - රකිනා දිවි සිට වග වැලහින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment