KAAM Song Lyrics - කාම් ගීතයේ පද පෙළ

KAAM Song Lyrics - කාම් ගීතයේ පද පෙළ
Song Title : KAAM (කාම්)
Artists : Dope Gang (Reezy x TeeCee x Smokio)
Re Produced By : SNAKY Music
Recorded At : Dope House Records
Mix & Masterd By : Diluksha "Catcher"
D.O.P : Chamalka Lasith / Pavan Shanuka
Video Editor : Randil Alwis


දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ 
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න 
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

සාදරෙන් ආදරෙන්
අන්දකාරෙට පිලිගන්නවා
කතාවක් නෙවෙයි මේක සුරංගනා
අයෙමත් ආවා බං මං
ඔලු දහයේ රාවණා 
දාන්නෙ දිව්‍යය ලෝකේ සාදෙ
දෙවියන්ගෙ ලෝකෙත් රගලා

සමහර පොරවල්
මාර කුරවල්
නටයි අමුතු වන්න්ම්
ඒකයි මං එන්නෙ බූමිකම්පාවක්
වගේ තාලෙ හොල්ලන්
මේකයි වෙන්නෙ
එන්න යාලු මං කියල දෙන්න්ම්
මේක කරන විදිහ සෙල්ලම්
මුන් දිව්‍ය ලෝක පෙන්නන්
රවට්ටන් චූටි කෙල්ලන්

රස්තියාදු කොල්ලො කෝ
කොල්ලො ගැම්මට සද්දෙ දෙන්නකෝ
හැදුනෙ වැඩුනෙ රැගුවෙ පාරේ
ශිල්ප හොදට පුරුදුයි 
හුරු මේ
කොලබ ඩෝ අඩී
තියෙන ආරේ
තාලේ වෙනස් කරන්නෑ
උබලට හොද කරන්න 
බැරි ලෙඩක් මේ මං කරන්නෙ බෝ

වදන් ගලන්නෙ වගේ ලවා
ඒ කියන්නෙ මං අයෙත් අවා
අමතක වෙන්නෑ ස්මෝකා
දුන්න ගැම්ම කවදාවත් 
මාත් එක්ක මුහුදෙ ගිලිලා
ආයෙමත් ගොඩ අවා
මං ගන්නම් මේ ලංකාවම
රැප් සාගරයෙන් නාවා

කන් රත් වෙනකම්
පදම් වෙනකං මං 
මත් වෙන වදන් දන් දෙන්නේ
ඉස්සර නම් දත් දෙන්නෙ
කෙල්ලන් හා මත් වෙන දේවල්
ඒත් දැන් සෙල්ලමෙන් තමයි 
අල්ල රත් වෙන්නෙ

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න 
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

ඕඩර් ඕඩර් 
පැන්නොත් අපේ බෝඩර්
ඇගේම බා ගනී කෝඩර්
උබ වෙනවද මෝඩ
ඒ තරම්
Chhohet too daud
Hammaara hai ye rod
ආවත් මුරුගසම් කෝඩ
අපි වද්දගන්නෑ කෝඩ

ආයෙමත් උඩ හති නෑ පෑන් තුඩ
පාරෙන් පත් උන
අහසින් වැඩම්මුව
Muhut jaisee
Turant mein
Koee se bhee oopar

ගොඩ එද්දී මුහුද
මොර දේවී කූඩ
Ab saree ladakiyaan jaan
Dedetee mera par
Vah achchhee letee
To deta hu mein
Khul kararara
Chhabbees hai
Mera umar

ලංකාවෙ පිස්සුව
මං වගේලූ
අන්තිම ලේ බිංදුව 

Is jungal mein 
Sher ke saamane aane
Pe marata hai soar
Khatara to hain tuj par
Magar sab ke
Aankhe hai mujh par

මන් නම් දන්නෙ රුවල
මං මයි හකුලවන්නෙත් රුවල
තාත්ත වගේමයිලු මං

අඩිවේගි උන
අවිවේකී උන
ගමනක් මිසක්
තැන් නැ ලේසි උන

මරලත් විටක්
අයේ බිහි උන
වචනත් මිසක්
වෙයි ඔහෙ ලියවුන

ගලපද්දි කොලේක 
මොලේ දියවුන
අතටත් කතක් වැහෙයි
වේසී උන
කවදත් කාටත් වඩා
සංවේදී උන
අදටත් බැල්ලි ලගින් දනියි
ඒකී ගුන

විදෙශීයයි මූන
ඒත් දෙශීයයි උන
විදේශීයයි රුව
ඒත් දෙශීයයි ගුන

ඇයි පුතේ තියං ඉන්නෙ 
බෙල්ල දං ගෙඩියක් මුල
උබ වගේ සීයක් මැරෙන්නෙ
මගෙ පේලියක් උඩ

දඩයම් පස්සෙ පන්නං
අපි එන්නෙ බල්ලං මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ල නම් වෙන්නෑ 
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නෙ
ලග ඇවිලෙන්නෙ ගින්න 
ඒකයි රස්නෙ මේ
පස්සෙන් එන්නෙ මාරය මරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
KAAM Song Lyrics - කාම් ගීතයේ පද පෙළ KAAM Song Lyrics - කාම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment