Bulath Song Lyrics - බුලත් ගීතයේ පද පෙළ

Bulath Song Lyrics - බුලත් ගීතයේ පද පෙළ
Song Title : Bulath (බුලත්)
Singing : Costa


බුලත් කන්නේ ආලින්දේ
බුලත් කන්නේ ආලින්දේ මා
තව නෑ දැන් නින්දේ
නුඹ සිල් බිද ගත්තේ රෑ

මම නෑ සිප ගත්තේ
මම ආසයි විදින්න නුඹ
බුලත් කන්නේ ආලින්දේ
සිතමින් පව් ගැන රෑ

වෙනදා මෙන් නෑ
මුදලට විකුණුවේ නිරුවත රෑ
තව දවසක් ඈ
ගැලවෙන්නට මේ පාපෙන්
කලුනික මෙන් එයි නුඹ වෙත දැන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bulath Song Lyrics - බුලත් ගීතයේ පද පෙළ Bulath Song Lyrics - බුලත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment