Ridena Tharam Song Lyrics - රිදෙන තරම් ගීතයේ පද පෙළ

Ridena Tharam Song Lyrics - රිදෙන තරම් ගීතයේ පද පෙළ
Song Title : Ridena Tharam (රිදෙන තරම්)
Singing : Sanka Dineth
Music by Sanka Dineth
Lyrics by Dulhari Ilangakone
Programmed, Mixed and Mastered by Chamel Shavinda @Trans Studios
Female vocals by Sayumi Sasanga
Guitars : Dihan Kularatna, Devin De Alwis
All Keys : Sanka Dineth and Chamel Shavinda
Audio Studio : Trans Studios
Digital Media Support : Prabodha Lakshan


රිදෙන තරම්
සොඳුරුයි ජීවිතේ
කඳුළු පිරෙයි
යළි මැකෙයි

දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමු ගෙන ගියත්
සමු දුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

ක්ෂිතිජයක් දුර මාවතේ
ආදරේ පවතින තුරා
සිහිනේ ලග
අප යලි නැවතිලා
ආයෙත් තනි වෙනවා

රිදෙන තරම්
සොඳුරුයි ජීවිතේ
කඳුළු පිරෙයි
යළි මැකෙයි
දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමු ගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ridena Tharam Song Lyrics - රිදෙන තරම් ගීතයේ පද පෙළ Ridena Tharam Song Lyrics - රිදෙන තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment