Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ

Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ
Song Title : Adare Hithenawa (ආදරේ හිතෙනවා)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සමග එච්.ආර්. ජෝතිපාල


ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ Adare Hithenawa Song Lyrics - ආදරේ හිතෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 09, 2022 Rating: 5

0 comments:

Post a Comment