Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ

Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Lowe Maya Vathire (සිහින ලොවේ මායා වැතිරේ)
ගායනය : ආත්මා ලියනගේ 
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : රෝහණ ජයසිංහ


සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා
සිහිනේ මරා
වැලපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

විකසිතයි මුකුළිතයි
මී විතයි පෙණ පිඩයි
සිහිනේ මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2022 Rating: 5

0 comments:

Post a Comment