Raa Heene Song Lyrics - රෑ හීනේ ගීතයේ පද පෙළ

Raa Heene Song Lyrics - රෑ හීනේ ගීතයේ පද පෙළ
Song Title : Raa Heene (රෑ හීනේ)
Artist : Lavan Abhishek
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe
Teledrama : Raa Heene (රෑ හීනේ) | A Heene Teledrama Song දෙරණ TV


සැලෙනා (සයනේ) නෙතු පියන් මුතු (නෙතු) කදුලැල් රූරා
දැවෙනා පෙම් (තුන්) හැගුම් හද පතුලම පාරා
මේ සිත සීරී විදවමි රෑ දිවා
එනු මැන පාවී සුලගක පා වෙලා

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා

" ඔච්චර අහිංසක වෙන්න එපා කල්ප
මගෙ හිත නවත්තගන්න බෑ "

රෝස හීනේ පුරා දෑත ලං වීලා
මාස ගානේ සිතා දෑස තෙත් වීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමිවන දා තුරා මා ඉන්නම් දරා

" මොකද අරුන්දි , මට දුක හිතුනා ඉතින් "

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා

හුස්ම වැටෙනා තුරා ඉන්න මගෙ වීලා
දිනෙක හිමි වෙයි සිතා සිතමු සැනසීලා
ගේන සීමා නිසා හීනේ හමු වීලා
හිමි වන දා තුරා මා ඉන්නම් දරා

රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා
රෑ හීනේ වුව සරනා සුසුමන් සනසලා
ඒ හීනේ නෙතු කැවෙනා සිත නිවෙනා මට හැගෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Heene Song Lyrics - රෑ හීනේ ගීතයේ පද පෙළ Raa Heene Song Lyrics - රෑ හීනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment