Yayee Idan Song Lyrics - යායේ ඉදන් ගීතයේ පද පෙළ

Yayee Idan Song Lyrics - යායේ ඉදන් ගීතයේ පද පෙළ
Song Title : Yayee Idan (යායේ ඉදන්)
Singing : Samanalee Fonseka
Melody / Music : Dinesh Gamage 
Lyrics : Manuranga Wijesekara
Mixed & Mastered by : Gayan Randy Perera
Digital Media Support : Prabodha Lakshan


යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

අහස උනත්
කදුලු අරන්
හැඩුවාම රෑනේ
යන්න දුරක් මාව අරන්
පසුකර කදුලැලි පාරේ

අරබන්න හිත එකට බන්දා
අපි කරපු ආදරේ හින්දා
යලි හෙටක් එන අයුරු දුටුවා
දුර යන්නම හිතුනා

යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

රිදුනු තැන් ආලයෙන් සනසා
විටෙක මා නොවිදමින් හෙලුවා
තරු පවා හරි පාර කිව්වා
යලි එන්නට හිතුනා

යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ

අහස උනත්
කදුලු අරන්
හැඩුවාම රෑනේ
යන්න දුරක් මාව අරන්
පසුකර කදුලැලි පාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yayee Idan Song Lyrics - යායේ ඉදන් ගීතයේ පද පෙළ Yayee Idan Song Lyrics - යායේ ඉදන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment