Payanna Sanda Midume Song Lyrics - පායන්න සඳ මීදුමේ ගීතයේ පද පෙළ

Payanna Sanda Midume Song Lyrics - පායන්න සඳ මීදුමේ ගීතයේ පද පෙළ
Song Title : Payanna Sanda Midume (පායන්න සඳ මීදුමේ)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

පායන්න සඳ සේ රැයේ
ඡායාව මතකේ රැදේ
සඳු සේම පායා දිලේ
ඔය නෙත් විලේ පාවි ගියේ
රහසින්ම බැඳ ආදරේ
ඔබ ආවාද මීදුම් තලේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
මාගාව තුරුලේ වෙලී
විඳගන්න මේ ආදරේ
තරුමල් විලේ පායා දිලේ
හිනැහෙන්න සඳ සේ රැයේ
ඔබ හිනැහෙන්න දෙව්ලිය ලෙසේ

පායන්න සඳ මීදුමේ
ඇයි ඉන්නේ සැඟවී සඳේ
හිනැහෙන්න මේ නිල් විලේ
ඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේ
ආවාම තරු රෑනේ පායා
දිස්වේවි දෙව්ලියක සේයා
ඔය නෙත් විලේ කැල්මන් දිලේ
ඔබ පායන්න සඳ මීදුමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payanna Sanda Midume Song Lyrics - පායන්න සඳ මීදුමේ ගීතයේ පද පෙළ Payanna Sanda Midume Song Lyrics - පායන්න සඳ මීදුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment