Mawumkaarayi Song Lyrics - මැවුම්කාරයි ගීතයේ පද පෙළ

Mawumkaarayi Song Lyrics - මැවුම්කාරයි ගීතයේ පද පෙළ
Song Title : Mawumkaarayi (මැවුම්කාරයි)
Singing : Sahan Chamikara
Melody : Dinesh Gamage / Nisal Gamage @RADIO Music
Lyrics : Nisal Gamage
Music : Amith Guru
Guitars : Thisal Randunu
Recorder : Sarada Chulasinghe
Mixed and Mastered by : Amith Guru @ Icon Rain
Digital Strategist : Sandun Gunathilake


ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම් පායයි
ආදරේ නම් මේ දැනෙන්නේ
මදහාසයෙන් මුව සැරසේවී
දෑත ගන්නම් සීත (හීන) නිම්නේ
සොදුරු හැඩකාරී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම් පායයි

සරසන්න මල් පෙති
දේදුන්නකින් පාට තවරලා
සනසන්නම් කන් පෙති
තව හාදුවක් දවටලා

ඉවසිලි නෑ සිතත් මගේ
දෝරේ ගලන ආදරේ
ඔබ මගේ වූ කතන්දරේ
විදිමී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි
ආදරේ නම් මේ දැනෙන්නේ
මදහාසයෙන් මුව සැරසේවී
දෑත ගන්නම් සීත (හීන) නිම්නේ
සොදුරු හැඩකාරී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම් පායයි
ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම් පායයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mawumkaarayi Song Lyrics - මැවුම්කාරයි ගීතයේ පද පෙළ Mawumkaarayi Song Lyrics - මැවුම්කාරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment