Heena Aran Enna Song Lyrics - හීන අරන් එන්න ගීතයේ පද පෙළ

Heena Aran Enna Song Lyrics - හීන අරන් එන්න ගීතයේ පද පෙළ
Song Title : Heena Aran Enna (හීන අරන් එන්න)
Artist : Imran Usoof
Lyrics : Nayomi Sakunika
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Kavith Bopage
Guitar arr : Asitha Warnakulasooriya
Bass Guitar : Nadisha Liyanaarachchi
Keybords : Sachithra Wikramasinghe
Percussions : Gihan Kavinda
Violin : Tharindu Damsara


අරගලය කෙලවර
කොපුල් සිඹින සිනා ගෙනෙන
නුඹ වට සරන මා මවන නුඹ
අරගලය කෙලවර

රැය තවත් දිගු නොවෙන්න
පාවී ඇවිත් ළඟ රැඳෙන්න
ලං වී හෙමින් දැන් නෙතු පියන්න
මගෙ උරහිසේ නුඹෙ හිස තියන්න
සැඟවී නොසැඟවී
යලි යලිත් හමුවී
සුවඳ අරන් එන්න

හාදු තැවරූ පිනි සීත
කියඹු වැල් එකිනෙක ලිහන්න
රැළි නගන වරල මත
මලින් මල ගෙන සරසවන්න
ළඟම දිනට
ඉඩ තියන්න
හීන අරන් එන්න
හීන අරන් එන්න
හීන අරන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Aran Enna Song Lyrics - හීන අරන් එන්න ගීතයේ පද පෙළ Heena Aran Enna Song Lyrics - හීන අරන් එන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment