Oba Ankal Song Lyrics - ඔබ එනකල් ගීතයේ පද පෙළ

Oba Ankal Song Lyrics - ඔබ එනකල් ගීතයේ පද පෙළ
Song Title : Oba Ankal (ඔබ එනකල්) 
Singing : Bachi Susan
Music : Keshan Perera
Lyrics : Chathuranga Hettige
Direction : Chamil Pathirana
Production : Thaala Roopa RevolutionOba Enakal : By Bachi Susan
Music : Keshan Perera
Lyrics : Chathuranga Hettige
Direction : Chamil Pathirana
Production : Thaala Roopa Revolution

" Oba Enakal " song as your RingIn Tone..
Dialog : Dial 875281488
Mobitel : Dial 74722997
Airtel : Dial 8880067820
Hutch : Dial 369408345


මං දමා
ඔබ එදා
මගෙ හිතින්
නික්මිලා
හැංගිලා
ඇයි ඔයා
ආදරේ හැරදමා

ඔබ සිහිවෙද්දී ඉනු කදුලු සගවා
නෙතු හොර රහසෙ පිස දැම්මේ මා
මගෙ හිතින්
වෙන් වෙන්න කාරනා
තාම් දන්නෑනෙ මා

ඔබ එන්කල් තනියෙන් ඉදලා
හිත හොදටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හඩලා

කොයිතරම් කාලයක් ගත වුනත් තාම නෑ
දුක නිවී හදවතේ
ආයෙමත් ඒවි නම්
නෑ තවත් මේ වගේ
තනිකමක් හිමි වුනේ
ලොවෙන් හොරා
වහන් වෙලා
විදින්නම් දුක මෙසේ
මග හැරයන්න ඇයි පෙම් කලේ

ඔබ එන්කල් තනියෙන් ඉදලා
හිත හොදටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හඩලා

ඔබ මගේ කී ලෙසින්
යලි ඇවිත් මා සොයා
හිස තියා පපු තුරේ
පෙර වගේ ආදරෙන්
දැවටුනොත් කෝල වී
සැනසුමයි ජීවිතේ
ඔබෙන් එහා
හෙටක් නොයා
ඉදින්නම් පණ මගේ
මට පවසන්න ඇයි හැර ගියේ

ඔබ එන්කල් තනියෙන් ඉදලා
හිත හොදටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හඩලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ankal Song Lyrics - ඔබ එනකල් ගීතයේ පද පෙළ Oba Ankal Song Lyrics - ඔබ එනකල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment