Ashawo Song Lyrics - ආශාවෝ ගීතයේ පද පෙළ

Ashawo Song Lyrics - ආශාවෝ ගීතයේ පද පෙළ
Song Title : Ashawo (ආශාවෝ)
Singing : Bachi Susan
Music & Meloady : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Mix : Chathurangana DE Silva
Master : David Luchow
Directed by Hasitha Jayasanka
DOP : Srinika Liyanage
Editor / Colorist : Hasitha Jayasanka
Visual Effects : Kanishka Maduranga
Asst. Director : Pradeep Nawarathne
Hair & Makeup : Hashara Kodithuwakku
Art Director : Samadhi Akash
Asst. ART : Saranga
Production Manager : Tharanga Bandara
Photography : Bhagya Dissanayake
BTS Videography : Kanishka Maduranga


ආදරේ අනාදරේ මේ අවකාශේ
මාලිගා බිදී ගියා රෑ රතු අහසේ
රතී රසේ මුලා වෙලා
මේ මා රහසේ
රසොගයේ හඹා ගියා
සොයා පහසේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

රෑ පුරා
මනෝ ලොවේ මා සංචාරේ
වේදනා සිතේ මවා මනසංවාදේ
තණ්හා රතී රගා
මැවූ සිහිනේ
මෙලෝ තලේ මුලා කලා
මගේ ජීවේ

ආශාවෝ
තණ්හා මානයේ
කන්‍යාවෝ
මැවුනා හීනේ
මායාවේ ගවසා කාමයේ
නෙත් මානේ විදී මා ප්‍රේමයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashawo Song Lyrics - ආශාවෝ ගීතයේ පද පෙළ Ashawo Song Lyrics - ආශාවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 20, 2022 Rating: 5

0 comments:

Post a Comment