Noliyami Song Lyrics - නොලියමි ගීතයේ පද පෙළ

Noliyami Song Lyrics - නොලියමි ගීතයේ පද පෙළ
Song Title : Noliyami (නොලියමි)
Singing : Kanchana Anuradhi
Melody : Nisal Gamage
Lyrics : Nisal Gamage @ RADIO music
Music / Mixed & Mastered by : Amith Guru @ Icon Rain
Guitar : Buddhika Perera


නොලියමී අසුන්දරකම්
ඉතින් මතකෙන් වියැකුනා වේ
හිමි නැතී පෙමින් තව නම්
නොවෙම් මා තොර සොඳුර මාගේ

හීනයක් හීනයක්
දෑස අභියස මා ලග දැන්
හීනයක් හීනයක්
මවනු නොහැකිව මා

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

මුවපුරා හරි ආදරෙන්
ආදරෙන් ඔබ කී වදන්
නෑසුනා තරමින් දුරින්
මා හිදින්නේ ඈතකින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

රෑ පුරා දැවෙනා සුසුම්
සෝසුසුම් අළුවී ගිහින්
ඔබ ගෙනා උණුසුම් හැගුම්
හීතලින් වියැකී ගිහින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Noliyami Song Lyrics - නොලියමි ගීතයේ පද පෙළ Noliyami Song Lyrics - නොලියමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment