Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ

Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Ninda Nena Rathriye (නින්ද නේන රාත්‍රියේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් ද අල්විස්
1960 දී තිරගත වූ "චෞද්වින් කා චාන්ද්" (Chaudhvin ka chaand) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "චෞද්වින් කා චාන්ද්" ("Chaudhvin ka chaand") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හෝ…  හෝ…හෝ…  හෝ…

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
හෝ…//
නින්ද නේන රාත්‍රියේ


කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුඵව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙන්
රෑ නිසංසලේ
හෝ…

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
හෝ…
නින්ද නේන රාත්‍රියේ

අරුණෝදයේ ඔබේ
නෙතු සඟලේ කැළුම් සලා
සූරිය පෙරම්බරේ
දිනු අයුරින් සිනාසිලා
සෙනෙහේ විජිනිපතින් සනහන්
මට පවන් සලා
හෝ…

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
හෝ…
නින්ද නේන රාත්‍රියේ

කුමුදු කුමාරියේ
ඔබ නිදනා යහන් තලේ
කවුඵව සමීපයේ
මම ඉන්නෙම් පවන් දැලේ
ඉදුනිල් නුවන් පියා සැතපෙන්
රෑ නිසංසලේ
හෝ…

නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
හෝ…//
නින්ද නේන රාත්‍රියේ

හින්දි ගීයේ පද

Chaudhvin ka chaand ho, yaa aafataab ho
Jo bhi ho tum khudaa ki kasam, laajavaab ho

Chaudhvin ka chaand ho, yaa aafataab ho
Jo bhi ho tum khudaa ki kasam, laajavaab ho
Chaudhvin ka chaand ho

Zulfe hai jaise kaandhe pe baadal jhuke hue
Aankhe hai jaise may ke payaale bhare hue
Masti hai jisame pyaar ki tum, woh sharaab ho
Chaudhvin ka chaand ho

Cheharaa hai jaise jhil me khilataa huaa kaval
Yaa zindagi ke saaj pe chhedi hui gazal
Jaane bahaar tum kisi shaayar kaa khwaab ho
Chaudhvin ka chaand ho

Hotho pe khelati hai tabassum ki bijaliyaan
Sajde tumhaari raah me karti hai kaikashaan
Duniyaa-e-husn-o-ishq kaa tum hi shabaab ho
Chaudhvin ka chaand ho, yaa aafataab ho
Jo bhi ho tum khudaa ki kasam, laajavaab ho

चौदहवीं का चाँद हो या अफताब हो
जो भी हो तुम खुद की कसम लाजवाब हो
चौदहवीं का चाँद हो

जुल्फ़ें हैं जैसे कांधों पे बादल झुके हुए
जुल्फ़ें हैं जैसे कांधों पे बादल झुके हुए
आँखें हैं जैसे मय के प्याले भरे हुए
मस्ती हैं जिसमे प्यार की तुम वो शराब हो

चौदहवीं का चाँद हो या अफताब हो
जो भी हो तुम खुद की कसम लाजवाब हो
चौदहवीं का चाँद हो

चेहरा है जैसे झील में हँसता हुआ कँवल
चेहरा है जैसे झील में हँसता हुआ कँवल
या जिंदगी के साज़ पे छेड़ी हुई गज़ल
जाने बहार तुम किसी शायर का ख़्वाब हो

चौदहवीं का चाँद हो या अफताब हो
जो भी हो तुम खुद की कसम लाजवाब हो
चौदहवीं का चाँद हो

होंठों पर खेलती हैं तब्बसुम की बिजलियाँ
होंठों पर खेलती हैं तब्बसुम की बिजलियाँ
सजदे तुम्हारी राह में करती हैं कहकशां
दुनिया-ए-हुस्नों इश्क़ का तुम ही शबाब हो

चौदहवीं का चाँद हो या अफताब हो
जो भी हो तुम खुद की कसम लाजवाब हो
चौदहवीं का चाँद हो

गाना / Title : चौदहवीं का चाँद हो या आफ़ताब हो - chaudahavii.n kaa chaa.Nd ho yaa aafataab ho
चित्रपट / Film : चौदहवी का चांद-(Chaudhvin Ka Chaand)
संगीतकार / Music Director : रवी-(Ravi) (Ravi Shankar Sharma)
गीतकार / Lyricist : शकील बदायुनी-(Shakeel Badayuni)
गायक / Singer(s) : मोहम्मद रफ़ी-(Mohammad Rafi)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ Ninda Nena Rathriye Song Lyrics - නින්ද නේන රාත්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2022 Rating: 5

0 comments:

Post a Comment