Nil Sandamadala Basa Gihin Song Lyrics - නිල් සඳමඬල බැස ගිහිං ගීතයේ පද පෙළ

Nil Sandamadala Basa Gihin Song Lyrics - නිල් සඳමඬල බැස ගිහිං ගීතයේ පද පෙළ
Song Title : Nil Sandamadala Basa Gihin (නිල් සඳමඬල බැස ගිහිං)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


නිල් සඳමඬල බැස ගිහිං
පිනි කැට වැටෙන වැහි යටින්
නළලට නළල තියා
මුහුණට මුහුණ හොවා
වෙන්වෙන මොහොතකට කලින්
වැළපෙමු නොදරුවන් ලෙසින් //

සැමට සෑම දේ සමව උරුම නැති ලොවේ
අප තව දෙදෙනෙකු පමණයි //
සසර පුරා මෙහෙම අපට වැරදිලා ඇතී
මට දුක මගේ ගැන නොවෙයි

නිල් සඳමඬල බැස ගිහිං
පිනි කැට වැටෙන වැහි යටින්
නළලට නළල තියා
මුහුණට මුහුණ හොවා
වෙන්වෙන මොහොතකට කලින්
වැළපෙමු නොදරුවන් ලෙසින්

උනුන් පෙළා පොරට වැටී දිනණ තරඟයේ
අපටයි පරාජය හිමී //
ගලන අතට නොව උඩු ගං දියේ පීනමූ
නැතිනම් බලා ඉමු අපී

නිල් සඳමඬල බැස ගිහිං
පිනි කැට වැටෙන වැහි යටින්
නළලට නළල තියා
මුහුණට මුහුණ හොවා
වෙන්වෙන මොහොතකට කලින්
වැළපෙමු නොදරුවන් ලෙසින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Sandamadala Basa Gihin Song Lyrics - නිල් සඳමඬල බැස ගිහිං ගීතයේ පද පෙළ Nil Sandamadala Basa Gihin Song Lyrics - නිල් සඳමඬල බැස ගිහිං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment