Yasodara Song Lyrics - යසෝධරා ගීතයේ පද පෙළ

Yasodara Song Lyrics - යසෝධරා ගීතයේ පද පෙළ
Song Title : Yasodara (යසෝධරා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


යසෝධරා ...
යසෝධරා ...

හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට //
යසෝධරා ...
යසෝධරා ...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොව යළි ඇවිදින් මේ දෙස

හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට //
යසෝධරා ...
යසෝධරා ...

එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝධරා වත

හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට //
යසෝධරා ...
යසෝධරා ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yasodara Song Lyrics - යසෝධරා ගීතයේ පද පෙළ Yasodara Song Lyrics - යසෝධරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment