Nelum Wile Kelum Pera Song Lyrics - නෙළුම් විලේ කැළුම් පෙරා ගීතයේ පද පෙළ

Nelum Wile Kelum Pera Song Lyrics - නෙළුම් විලේ කැළුම් පෙරා ගීතයේ පද පෙළ
Song Title : Nelum Wile Kelum Pera (නෙළුම් විලේ කැළුම් පෙරා)
ගායනය : චන්ද්‍රකුමාර් කඳනාරච්චි
සංගීතය : උපාලි කන්නංගර
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelum Wile Kelum Pera Song Lyrics - නෙළුම් විලේ කැළුම් පෙරා ගීතයේ පද පෙළ Nelum Wile Kelum Pera Song Lyrics - නෙළුම් විලේ කැළුම් පෙරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment