Me Ruduru Wana Arane Song Lyrics - මේ රුදුරු වන අරණේ ගීතයේ පද පෙළ

Me Ruduru Wana Arane Song Lyrics - මේ රුදුරු වන අරණේ ගීතයේ පද පෙළ
Song Title : Me Ruduru Wana Arane (මේ රුදුරු වන අරණේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : තිස්සසිරි පෙරේරා


මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ
අප අපටම කළ පව පලදී
කිසි දා දැක නැතිවුන් පරිදී
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

හිස්වුණු හිස් ඇති තැන් සොයමී
මට ඇති එක හිස වුව පුදමී //
මුල මැද අග නුවණැස හඳුනගමී
සිහ වෙස් කැණහිළු පිටුදකිමී

හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

කරුමය යැයි කියනා කියුමෙන්
උරුමය සැඟවෙයි යුග ගණනින් //
හඳුනාගත් දවසක අප කවුදැයි
අපටම දුක හිතෙනව නියතයි
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ

මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ
අප අපටම කළ පව පලදී
කිසි දා දැක නැතිවුන් පරිදී
හඳුනා නැතත් සිනාසෙමූ හඳුනණ සේ
මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

මේ රුදුරු වන අරණේ
සාවුන් වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ruduru Wana Arane Song Lyrics - මේ රුදුරු වන අරණේ ගීතයේ පද පෙළ Me Ruduru Wana Arane Song Lyrics - මේ රුදුරු වන අරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment