Githa Dayabara Githa Song Lyrics - ගීතා දයාබර ගීතා ගීතයේ පද පෙළ

Githa Dayabara Githa Song Lyrics - ගීතා දයාබර ගීතා ගීතයේ පද පෙළ
Song Title : Githa Dayabara Githa (ගීතා දයාබර ගීතා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


ගීතා දයාබර ගීතා //
හ්ම් ම්.. ම්ම් ම් ම් ම්.. ම් .. //

අහසෙ තාරුකා මල් පිපිලා නෑ
මහද ආදරේ මල් පිපිලා නෑ
අඳුරෙ ඔබේ නෙත් හිනැහෙන්නේ නෑ
කතරෙ වාලුකා දිය හමුවෙන්නෑ

ගීතා දයාබර ගීතා //
හ්ම් ම්.. ම්ම් ම් ම් ම්.. ම් .. //

උයනෙ ගං තෙරේ අප හමුවන්නෑ
අඳුරෙ රඟහලේ අප ළංවන්නෑ
ඔබගෙ දෑත මට හිමිවන්නේ නෑ
නමුදු ආදරේ අඩුවන්නේ නෑ

ගීතා දයාබර ගීතා //
හ්ම් ම්.. ම්ම් ම් ම් ම්.. ම් .. ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Githa Dayabara Githa Song Lyrics - ගීතා දයාබර ගීතා ගීතයේ පද පෙළ Githa Dayabara Githa Song Lyrics - ගීතා දයාබර ගීතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 29, 2022 Rating: 5

0 comments:

Post a Comment