Me Uyan Kone Song Lyrics - මේ උයන් කොණේ ගීතයේ පද පෙළ

Me Uyan Kone Song Lyrics - මේ උයන් කොණේ ගීතයේ පද පෙළ
Song Title : Me Uyan Kone (මේ උයන් කොණේ)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : සමන් කුඹුකගේ

111

මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

සිනා රොදක් නැතී
කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් ඇදී
තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී

මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

දෙමාපියන් බැඳී
පවුරු අප වටා එතී
පියාසලන්නෙමී දිනෙක
ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිව මැනේ

මේ උයන් කොණේ
නිල් දිය රැඳුණු විල් තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ
අපේ ආදරේ

සීත හිම පෙතේ
සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා
සිහින් සීතලේ

222
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Uyan Kone Song Lyrics - මේ උයන් කොණේ ගීතයේ පද පෙළ Me Uyan Kone Song Lyrics - මේ උයන් කොණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 26, 2022 Rating: 5

0 comments:

Post a Comment