Magema Chithakaya Alu Vi Song Lyrics - මගේම චිතකය ඇවිලී අළු වී ගීතයේ පද පෙළ

Magema Chithakaya Alu Vi Song Lyrics - මගේම චිතකය ඇවිලී අළු වී ගීතයේ පද පෙළ
Song Title : Magema Chithakaya Alu Vi (මගේම චිතකය ඇවිලී අළු වී)
ගායනය : අමරසිරි පීරිස්


මගේම චිතකය ඇවිලී අළු වී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියානම් වැලපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරනම ඒ විලසයි

වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි

මගේම චිතකය ඇවිලී අළු වී
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවෙකු නෑ
මගේම තනියට අද මා පමණයි
මගේම තනියට අද මා පමණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magema Chithakaya Alu Vi Song Lyrics - මගේම චිතකය ඇවිලී අළු වී ගීතයේ පද පෙළ Magema Chithakaya Alu Vi Song Lyrics - මගේම චිතකය ඇවිලී අළු වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment