Ma Sith Ahase Song Lyrics - මා සිත් අහසේ ගීතයේ පද පෙළ

Ma Sith Ahase Song Lyrics - මා සිත් අහසේ ගීතයේ පද පෙළ

Ma Sith Ahase Song Lyrics - මා සිත් අහසේ ගීතයේ පද පෙළ
Song Title : Ma Sith Ahase (මා සිත් අහසේ)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ සහ අමරසිරි පීරිස්
පද රචනය : යමුනා මාලිනී පෙරේරා
තනුව : අමරසිරි පීරිස්


මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ
ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක් //

අද රැය පීරූ සිතිවිලි වලියේ
ඉම නොදැනෙන හෙට දිනයට ළංවේ
මේ එළියද ඒ අඳුරද හැමදා
අතනෑරම අප ලුහුබැඳ එන ඒ

මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ
ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක්
 
ඊයේ අද හෙට සේ දින බෙදුවේ
දිවි ගමනේ පියමං සළකුණු වේ
සුසුමින් නොනිවා ඔබ දිවි පහනින්
හෙට තව පහනක් දැල්විය යුතුවේ

මා සිත් අහසේ සඳ තරු මුලුවේ
තරුවක් තනිකොට යමි හිමිදිරියේ
ඒ තරු එළියෙන් දල්වා සිළුවක්
මා සිත් කුටියේ දල්වමි පහනක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Sith Ahase Song Lyrics - මා සිත් අහසේ ගීතයේ පද පෙළ Ma Sith Ahase Song Lyrics - මා සිත් අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment