Kohoba Kale Song Lyrics - කොහොඹ කළේ ගීතයේ පද පෙළ

Kohoba Kale Song Lyrics - කොහොඹ කළේ ගීතයේ පද පෙළ
Song Title : Kohoba Kale (කොහොඹ කළේ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


කොහොඹ කළේ
නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම් //

ගින්න දැවූ ගම්මානේ
වන්දි ගෙවූ පැල් ගානේ
සරණ යදින නෑයො කාගෙදෝ //
බිළිඳුන් හද තෙමනා සඳ
සතුරන් නොව පුංචි අපී
වෙන්ව ඉන්න බිම් කඩත් නසා

කොහොඹ කළේ නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම්

වන්දනාවෙ ආවා දෝ
බාරහාර වූවා දෝ
දෙවොල් බිමේ මැණික් ගංතෙරේ //
මිතුරන් වෙමු නෑයින් වෙමු
සතුරන් නොව පුංචි අපී
වෙන්ව ඉන්න බිම් කඩත් නසා

කොහොඹ කළේ නටන වෙලේ
රඟනා ලිය රඟ බලා සිටිම්
උතුරේ බස මම් දනී ද
දකුණේ බස ඈ දනී ද
එනිසා කවි නෙතුරසේ විඳිම් ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohoba Kale Song Lyrics - කොහොඹ කළේ ගීතයේ පද පෙළ Kohoba Kale Song Lyrics - කොහොඹ කළේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment