Hamadama Oya Dasa Song Lyrics - හැමදාම ඔය දෑස ගීතයේ පද පෙළ

Hamadama Oya Dasa Song Lyrics - හැමදාම ඔය දෑස  ගීතයේ පද පෙළ

Hamadama Oya Dasa Song Lyrics - හැමදාම ඔය දෑස  ගීතයේ පද පෙළ
Song Title : Hamadama Oya Dasa (හැමදාම ඔය දෑස)
ගායනය : කේෂාන් ශෂීන්ද්‍ර සමඟින් කල්පනා කාවින්දි
පද රචනය : සමන් එදිරිමුනි
සංගීතය : නිමේෂ් කුලසිංහ


හැමදාම ඔය දෑස - හමු නොවන විට
නොසන්සුන් හිත තාම - වාරු නෑ මට
නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට //

තරු දෑස මගෙ නේද - අතරමං උන
හොය හොයා මගෙ දෑස - වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද //

අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී

නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට //
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද //

අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටී වැටී
ඔයා හිනහී ඉන්න හඬා කඳුලක් නොවී

නුබ ගැන හිත හිතා - මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න - හිතක් නෑ මට
මං එක්ක යං කිව්වත් - ගමන එනවද
සොදුරු මාවත ළගට - ඇවිත් ඉන්නද //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamadama Oya Dasa Song Lyrics - හැමදාම ඔය දෑස ගීතයේ පද පෙළ Hamadama Oya Dasa Song Lyrics - හැමදාම ඔය දෑස  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment