Ashawari Song Lyrics - ආශාවරී ගීතයේ පද පෙළ

Ashawari Song Lyrics - ආශාවරී ගීතයේ පද පෙළ
Song Title : Ashawari (ආශාවරී)
ගායනය : කල්ප නයනමඩු
පද රචනය : කැළුම් ශ්‍රීමාල්
සංගීතය : ඉරාජ් වීරරත්න, පසන් ලියනගේ


ආදර අඹරෝරෙදී ඔබ මා මඟ හැරගියදා
කඳුලැලි සයුරෝරෙහි කාලය ගිලිහී ගියා
මේ සඳකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා
විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා

අශාවරී ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් මෙදා
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා
සිතන්න වත් මට බෑ මෙදා

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුසුම විද විද සුවසේ පෙරලී අද මා තුරුලේ
හිනැහුනු - තරමට ඔබ අගෙයි
වත මා ලඟ මුත් හිත ඈතක රැදුනේ

අශාවරී ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් මෙදා
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා
සිතන්න වත් මට බෑ මෙදා

අවරට යන හිරු සඳ වාගෙම දෝ මා දුටුවේ
වෙරලට එන රළ ආපසු යන බව නෑ දුටුවේ
පහසම
පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ලදුනේ

අශාවරී ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් මෙදා
අශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා
සිතන්න වත් මට බෑ මෙදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ashawari Song Lyrics - ආශාවරී ගීතයේ පද පෙළ Ashawari Song Lyrics - ආශාවරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment