Hada Pura Rasa Nura Song Lyrics - හද පුරා රස නුරා ගීතයේ පද පෙළ

Hada Pura Rasa Nura Song Lyrics - හද පුරා රස නුරා ගීතයේ පද පෙළ
Song Title : Hada Pura Rasa Nura (හද පුරා රස නුරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : උපාලි ධනවලවිතාන
තනුව : සරත් දසනායක


හා.. හා......
හා.. හා......
හා.. හා......
හා.. හා......

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

දෑසේ තැවරුණේ
සොබා සොඳුරු දේ (හා.. හා.. හා ...) //
මෝහනේ යා වුණේ
සිඟිති හසරැලේ

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

රූ රූ... (ලා ලා ලා ලලලල ලල ලා.....  )
රූ රූ... (ලා ලා ලා ලලලල ලල ලා.....  )

ලෝකයේ ලස්සණයි
මැවූ මධු සමේ (හා..හාහ හා...) //

ආදරේ පහස දී
සුවය එහි රැඳී

හද පුරා (හා.. හා ..)
රස නුරා (හා.. හා ..)
සුව ගලාලා
සෙනෙහසේ
සිතිවිලී (හ හා.....)
වසඟවී
විසිරිලා පාවේ

ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා..
ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා.. ලාලාල ලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Pura Rasa Nura Song Lyrics - හද පුරා රස නුරා ගීතයේ පද පෙළ Hada Pura Rasa Nura Song Lyrics - හද පුරා රස නුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2022 Rating: 5

0 comments:

Post a Comment