Your Choice Way

Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ

Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ
Song Title : Dili Dili Dilisewi (දිලි දිලි දිලීසේවි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : සරත් ද අල්විස්
"ජය අපටයි" චිත්‍රපටියේ ගීයකි


දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවී සිතු සෑමදේ
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ

කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ළඟින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැඟවූ රහස නැ ප්‍රේමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
කව්දෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ Dili Dili Dilisewi Song Lyrics - දිලි දිලි දිලීසේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment