Your Choice Way

Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ

Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ
Song Title : Adaren Hitha Hinahe (ආදරෙන් හිත හිනැහේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල


ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ

ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ Adaren Hitha Hinahe Song Lyrics - ආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment