Athmayakin Athmayata Song Lyrics - ආත්මයකින් ආත්මයට ගීතයේ පද පෙළ

Athmayakin Athmayata Song Lyrics - ආත්මයකින් ආත්මයට ගීතයේ පද පෙළ
Song Title : Athmayakin Athmayata (ආත්මයකින් ආත්මයට)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
ගියේ තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී
1977 දී තිරගතවූ "සකුන්තලා" චිත්‍රපටියේ ගීයකි


ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
ප්‍රේමවන්ත ඔබ පමණී
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

නීල දෑසේ දිළිසෙන රූපේ
කවුද හැංගී සිටියා රහසේ
හෝ ඕ.... ඕ.....
නීල දෑසේ දිළිසෙන රූපේ
කවුද හැංගී සිටියා රහසේ

දෙනෙතේ හැංගිලා
රැඳිලා ඉන්නවා
හඳුනා ගත් ඒ සුහදේ ඔබවේ

ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
ප්‍රේමවන්ත ඔබ පමණී
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

ප්‍රේම යහනේ ඔබගේ දෑතේ
මා සිටින්නේ හද සැලේවී
හෝ.. ඕ..... ඕ.....
ප්‍රේම යහනේ ඔබගේ දෑතේ
මා සිටින්නේ හද සැලේවී

මුහුණේ මල් සිනා
දැකලා ළංවුණා
නොයමී වෙන්වෙලා
සුහදේ කිසිදා

ආත්මයකින් ආත්මයට
මා සිතන්නේ මා පතන්නේ
පමණී ප්‍රේමවන්ත ඔබ
ආදර සිත හඳුනා පැතුව සේ
මා ඔබ වෙත බැඳුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athmayakin Athmayata Song Lyrics - ආත්මයකින් ආත්මයට ගීතයේ පද පෙළ Athmayakin Athmayata Song Lyrics - ආත්මයකින් ආත්මයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment