Adara Lowe Asiri Song Lyrics - ආදර ලොවේ ආසිරි ගීතයේ පද පෙළ

Adara Lowe Asiri Song Lyrics - ආදර ලොවේ ආසිරි ගීතයේ පද පෙළ
Song Title : Adara Lowe Asiri (ආදර ලොවේ ආසිරි)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : එම්.කේ. රොක්සාමි සහ ටී.එෆ්. ලතීෆ්
1977 දී තිරගතවූ "සකුන්තලා" චිත්‍රපටියේ ගීයකි
තනුව අනුකාරක ද ස්වතන්ත්‍ර ද කීමට නොදනී


ආදර ලොවේ
ආසිරි සැලේ
ආදරේ කතාවක් අසා

නාමල් වනේ
මී මැසි තුඩේ
නැගේවී උදානේ කතා
සකුන්තලා සකුන්තලා
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...

ප්‍රාර්ථනා ඉහත ආත්මේ
මේ භවේ හරි ගියේ
මිහිතලේ පෙම්වතුන්ගේ
ස්වර්ගයක් සේ හමුවුනේ

ආවේ ඔබ සොයාලා
ජීවිතේම ආදරේ
ජීවිතේම ආදරේ
සකුන්තලා සකුන්තලා
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...

ප්‍රේමයේ පූජණීයයි
ප්‍රාතිහාරේ සිදුවු දා
ස්වප්නයේ කල්පනා
දෑත හමුවී ඉටු වුණා

ආවේ ඔබ පතාලා
ජීවිතේම ආදරේ
ජීවිතේම ආදරේ

ආදර ලොවේ
ආසිරි සැලේ
ආදරේ කතාවක් අසා

නාමල් වනේ
මී මැසි තුඩේ
නැගේවී උදානේ කතා

ආ..ආ.. ආ...
ආ ආ..ආ.. ආ...
ආ..ආ.. ආ...
ආ ආ..ආ.. ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Lowe Asiri Song Lyrics - ආදර ලොවේ ආසිරි ගීතයේ පද පෙළ Adara Lowe Asiri Song Lyrics - ආදර ලොවේ ආසිරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2022 Rating: 5

0 comments:

Post a Comment