දවසේ වැදගත්කම - ජුනි 03 ලෝක පාපැදි දිනය (Significance Of The Day - June 03 World Bicycle Day)

දවසේ වැදගත්කම - ජුනි 03 ලෝක පාපැදි දිනය (Significance Of The Day - June 03 World Bicycle Day) - Your Choice Way

සියවස් දෙකකට අධික කාලයක පෙර සිට භාවිතයේ පවතින බයිසිකලයේ සුවිශේෂත්වය නිසාම එහි සරල බව හා බහුකාර්යතාව ලෝකයා හඳුනාගෙන තිබෙයි.

බයිසිකලයේ සරල බව, මිල දැරිය හැකි බව පදින්නාට ඇති සෞඛ්‍ය සම්පන්න බාවය මෙන්ම පරිසරයට ගැලපෙන තිරසාර ප්‍රවාහන මාධ්‍යයක් නිසාම එය වඩාත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 2018 අප්‍රියෙල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ජුනි 3 ලෝක පාපැදි දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

එතැන් පටන් සෑම වසරකම ජූනි 3 වෙනිදා ලෝක පාපැදි දිනය (World Bicycle Day) ලෙසින් සැමරෙයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - ජුනි 03 ලෝක පාපැදි දිනය (Significance Of The Day - June 03 World Bicycle Day) දවසේ වැදගත්කම - ජුනි 03 ලෝක පාපැදි දිනය (Significance Of The Day - June 03 World Bicycle Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment